MAS හෝල්ඩින්ග්ස් ආයතනයේ සේවකයින් කිහිප දෙනෙකුටත් කොරෝනා

මාස් හෝල්ඩිංග්ස් හි සේවකයින් කිහිප දෙනෙකු Covid -19 වෛරසය ආසාදනය වී ඇති බව එම සමාගම නිවේදනය කරයි.

වෛරසය ආසාදනය වූ අය ඉහළ අවදානම් සහිත ප්‍රදේශවල පදිංචිකරුවන් ලෙස හඳුනාගෙන ඇති බව එම ප්‍රකාශයේ සඳහන් වේ.

එම සමාගම නිකුත් කර ඇති නිවේදනය පහතින්

The post MAS හෝල්ඩින්ග්ස් ආයතනයේ සේවකයින් කිහිප දෙනෙකුටත් කොරෝනා appeared first on News Sri Lanka | Latest News Sri Lanka| Breaking News Sri Lanka| News Hub| Gossip Sri Lanka.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

34 Views