ෆ්‍රිජ් එක යටට ගිය රු. 5 කාසිය ගන්න ගිය 17 තරුණිය විදුලි සැරවැදී ජීවිතක්ෂයට

විදුලි සර වැදීමෙන් රාගම තුඩුුවේ ගෙදර පදිංචි 17 හැවිරිදි තරුණියක් ඉකුත්දා (12දා) මරණයට පත්ව තිබේ.

 ඇය සිය නැඟණිය සමඟ ඉකුත් (11දා) රූපවාහිනිය නැරැඹීම සඳහා ඥාතී නිවෙසකට ගොස් සිටියදී මෙසේ විදුලි සැර වැදීමෙන් අනතුරුව ප්‍රතිකාර සඳහා රාගම රෝහලට ඇතුළත් කර ඇති අතර ඉකුත් 12 වැනිදා ප්‍රතිකාර

  Read More>>

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

36 Views