හෙරොයින් මත්ද්‍රව්‍ය සමඟ බන්ධනාගාර ජේලර්වරයෙක් අත්අඩංගුවට

හෙරොයින් මත්ද්‍රව්‍ය සමඟ බන්ධනාගාර ජේලර්වරයෙක් පුත්තලම, ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා

පුත්තලම පොලිස් ස්ථානයේ මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරින් විසින් සිදුකළ වැටලීමක දී අදාළ සැකකරු අත්අඩංගුවට ගත් බවයි පොලීසිය පවසන්නේ

එහිදී සැකකාර බන්ධනාගාර ජේලර්වරයා සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 40යි මිලිග්‍රෑම් 870ක් පොලීසිය විසින් සොයාගෙන තිබෙන අතර අත්අඩංගුවට ගෙන ඇත්තේ කළුතර බන්ධනාගාරයේ සේවය කළ අයෙක් බවයි වාර්තා වන්නේ

The post හෙරොයින් මත්ද්‍රව්‍ය සමඟ බන්ධනාගාර ජේලර්වරයෙක් අත්අඩංගුවට appeared first on LIVE at 8 News.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

43 Views