’සහරාන්ගේ ප්‍රහාරය ගැන 15000ක් විතර දැනගෙන හිටියා’

“සහරාන්ලාගෙන් ප්‍රහාරයක් එල්ල වීමේ අවදානමක් ඇති බවට විදෙස් බුද්ධි අංශයකින් ලැබුණු තොරතුර මගේ ගණන් බැලීම අනුව 2019 අප්‍රේල් එකොළොස්වැනිදා වන විටත් 15,000ක පමණ පිරිසක් දැන ගෙන සිටියා” යැයි හිටපු රාජ්‍ය බුද්ධි ප්‍රධානී නැගෙනහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන මහතා අද (19) පැවසීය.

The post ’සහරාන්ගේ ප්‍රහාරය ගැන 15000ක් විතර දැනගෙන හිටියා’ appeared first on Helanews.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

26 Views