වේල්සය සති දෙකකට අගුලු දමයි

කොරෝනා වයිරසය ව්‍යාප්ත වීම හේතුවෙන් සිකුරාදා (23) සිට සති දෙකක කාලයක් සඳහා වේල්ස් අගුලු දැමීමට බලධාරීන් තීරණය කර තිබේ.

The post වේල්සය සති දෙකකට අගුලු දමයි appeared first on Helanews.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

29 Views