ලොව පුරා කොරෝනා ආසාදිතයන් හාරකෝටි දෙලක්ෂය ඉක්මවයි

ලොව පුරා කොරෝනා ආසාදිතයන් 40,278,207 ක් වාර්තාවනවා.

මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 1,118,321 ක් ලෙසයි.

ප්‍රංශයේ සහ ඉතාලියේ කොරෝනා ආසාදිතයන් වාර්තාවීම දෙවන දිනටත් ඉහළ ගොස් ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කරන අතර පසුගිය දින දෙකෙහි එරට දෛනික ආසාදිතයන් වාර්තාවීම දස දහස ඉක්මවා තිබුණා.

එමෙන්ම මේ වනවිට ඇමරිකාවේ ආසාදිතයින් ගණන 8,387,799 වන අතර ඉන්දියාවේ ආසාදිතයින් ගණන 7,548,238 ක් වන බවයි විදෙස් වාර්තා සඳහන් කරන්නේ

The post ලොව පුරා කොරෝනා ආසාදිතයන් හාරකෝටි දෙලක්ෂය ඉක්මවයි appeared first on LIVE at 8 News.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

37 Views