රෝගී කාන්තාවක නිසා කුලියාපිටිය රෝහලේ දොස්තරලා 13ක් නිරෝධායනයට

කුලියාපිටිය ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලැබූ පනස් හැවිරිදි කාන්තාවකට කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි තහවුරුවිමෙන් පසුව එම රෝහල වෛද්‍යවරුන් 13 දෙනකු ඇතුළු කාර්ය මණ්ඩලයේ 53  දෙනකු නිරෝධායනයට යොමු කරනු ලැබ ඇතැයි එහි අධ්‍යක්ෂ ප්‍රභාත් වේරවත්ත මහතා පැවැසීය.   Read More>>

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

30 Views