රිෂාඩ් බදුයුදීන් 27 දක්වා රිමාන්ඩ්

සමස්ත ලංකා මුස්ලිම් කොන්ග්‍රසයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදුයුදීන් මහතා ලබන 27 දා දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගත කිරීමට කොටුව මහේස්ත්‍රාත්වරයා අද නියෝග කළේ ය.

මේ අතර තමා  අත් අඩංගුවට ගැනීම වලක්වන ලෙස ඉල්ලා රිෂාඩ් බදියුදීන් මහතා අභියාචනාධිකරණයට ඉදිරිපත් කොට ඇති පෙත්සම හෙට දිනයේ විභාගයට ගැනීමට නියමිත ය.

The post රිෂාඩ් බදුයුදීන් 27 දක්වා රිමාන්ඩ් appeared first on Online sinhala news site in sri lanka.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

26 Views