රිෂාඩ් බදියුදීන් 27 දින දක්වා රිමාන්ඩ් බන්ධනාගාරයට

අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා එළඹෙන 27 වනදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගතකිරීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.

අද උදෑසන හිටපු අමාත්‍යවරයා අත්අඩංගුවට පත්වූයේ දෙහිවල ප්‍රදේශයේ සැඟව සිටියදීයි.

The post රිෂාඩ් බදියුදීන් 27 දින දක්වා රිමාන්ඩ් බන්ධනාගාරයට appeared first on News Sri Lanka | Latest News Sri Lanka| Breaking News Sri Lanka| News Hub| Gossip Sri Lanka.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

26 Views