රිෂාඩ් බදියුදීන් ලබන 27 දක්වා රක්ෂිත බන්ධනාගාරට

පාර්ලිමේන්තු මන්ත්‍රී රිශාඞ් බදියුදීන් මහතා ලබන 27 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

ඒ කොළඹ කොටුව මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා දුන් නියෝගයක් අනුවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

31 Views