රිෂාඩ් බදියුදීන් අත්අඩංගුවට

මහජන මුදල් අවභාවිත කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා අද(19) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ.

The post රිෂාඩ් බදියුදීන් අත්අඩංගුවට appeared first on Helanews.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

43 Views