රිෂාඩ් කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට

අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ගෙනවිත් තිබෙනවා.

අද අලුයම දෙහිවල ප්‍රදේශයේ මහල් නිවාස සංකීර්ණයක දී රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගත්තා

The post රිෂාඩ් කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට appeared first on LIVE at 8 News.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

26 Views