රිෂාඩ්ට සැඟව සිටීමට උපකාර කළ 7 දෙනෙකු අත්අඩංගුවට

පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්ට සැඟව සිටීමට උපකාර කළ පුද්ගලයන් 7 දෙනෙකු මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කරනවා.

පොලිස් මූලස්ථානයේ අද(19) පස්වරුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ වෛද්‍යවරියක් ද ඒ අතර සිටින බවයි.

පසුගිය දා කොහුවල – කළුබෝවිල ප්‍රදේශයේ පිහිටි නිවසක සිට, මන්ත්‍රීවරයා අවසන් වරට රැදී සිටි දෙහිවල – එබනයිසර් මාර්ගයේ පිහිටි මහල් නිවාස සංකීර්ණයක් වෙත පැමිණ ඇති බවයි ඔහු සඳහන් කරන්නේ.

The post රිෂාඩ්ට සැඟව සිටීමට උපකාර කළ 7 දෙනෙකු අත්අඩංගුවට appeared first on News Sri Lanka | Latest News Sri Lanka| Breaking News Sri Lanka| News Hub| Gossip Sri Lanka.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

34 Views