රිෂාඩ්ට සැඟව සිටීමට ආධාර අනුබල දුන් 07ක් අත්අඩංගුවට

අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතාට රැකවරණය දුන් පුද්ගලයින් 7දෙනෙක් මේ වන විට අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා

ඒ අතර වෛද්‍යවරියක් ද සිටින බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

The post රිෂාඩ්ට සැඟව සිටීමට ආධාර අනුබල දුන් 07ක් අත්අඩංගුවට appeared first on LIVE at 8 News.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

24 Views