රිෂාඩ්ට සැඟවෙන්න උදව් කළ වෛද්‍යවරියක් ඇතුළු 7 ක් දැලේ

හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා සඟවාගෙන සිටීම, නවාතැන් දීම, ප්‍රවාහනය කිරීම යන සිද්ධීන් සම්බන්ධයෙන් කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු සැකකරුවන් 7 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.

The post රිෂාඩ්ට සැඟවෙන්න උදව් කළ වෛද්‍යවරියක් ඇතුළු 7 ක් දැලේ appeared first on Helanews.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

21 Views