රිශාඩ් ට රැකවරණය දුන් හත් දෙනෙක් අත් අඩංගුවට

හිටපු අමාත්‍ය රිශාඩ් බදියුදීන් ට රැකවරණය දුන් හත් දෙනෙකු අත් අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.

ඔවුන් අද කොටුව මහේස්ත්‍රාත් වෙත ඉදිරිපත් කෙරෙනු ඇති.

සැකකාරියන් දෙදෙනෙකු ද මෙම පිරිස අතර වේ.

ඔවුන් සමග මෝටර් රථයක් ද පොලිස් භාරයට ගෙන ඇත.

හිටපු අමාත්‍යවරයා ට රැකවරණය දුන් තවත් කිජිපදෙනෙකු ඉදිරියේදී අත් අඩංගුවට ගැනීමට මෙහෙයුම් ක්‍රියාත්මකය.

 

The post රිශාඩ් ට රැකවරණය දුන් හත් දෙනෙක් අත් අඩංගුවට appeared first on NewsWire Sinhala.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

32 Views