රිශාඩ්ට රැකවරණය දුන් දෙදෙනා අල්ලයි

මාධ්‍යවේදියා ::

හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් ට දෙහිවල ගල්කිස්ස නගර සභාව ඉදිරිපිට පිහිටි සුඛෝපභෝගී මහල් නිවාසයක රැකවරණය සැපයූ නිවසේ පදිංචි වෛද්‍යවරයෙක් සහ ඔහුගේ බිරිය පොලිස් අත්අඩංගුවට පත් වෙයි.

The post රිශාඩ්ට රැකවරණය දුන් දෙදෙනා අල්ලයි appeared first on මාධ්‍යවේදියා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

36 Views