රිජ්වේ ආර්යා ළමා රෝහලේ තවත් දරුවෙකුට හා මවකට කොවිඩ්

බොරැල්ල රිජ්වේ ආර්යා ළමා රෝහලේ ප්‍රතිකාර ගනිමින් සිටි තවත් කුඩා දරුවෙකුට හා මවකට කොවිඩ්-19 වෛරසය ආසාදනය වී ඇති බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

44 Views