රැඳවියන් වර්ගීකරණය කර බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරයට

මාධ්‍යවේදියා ::

සමාජයට තර්ජනයක් වන රැඳවියන් වර්ගීකරණය කර බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරය වෙත යොමු කිරීමට කටයුතු කරන බව බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් තුෂාර උපුල්දෙණිය මහතා පවසයි.

බූස්ස බන්ධනාගාරය අධි ආරක්ෂිත බන්ධනාගාරයක් බවට නිල වශයෙන් ප්‍රකාශ කිරීමේ අවස්ථාවට එක්වෙමින් ඒ මහතා මෙම අදහස් පළ කළේය.

The post රැඳවියන් වර්ගීකරණය කර බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරයට appeared first on මාධ්‍යවේදියා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

35 Views