මුරලිගේ 800නිසා සේදුපතිට විරෝධය

මාධ්‍යවේදියා ::

සුපිරි ක්‍රිකට් ක්‍රීඩක මුත්තයියා මුරලිදරන්ගේ ජීවිත කතාව ඇසුරෙන් නිර්මාණය වූ ‘800’ දමිළ චිත්‍රපටයේ රඟපෑ විජෙයි සේදුපතිට එරෙහිව ඔහුගේ දකුණු ඉන්දියානු රසිකයන්ගෙන් විරෝධතාවක් නිරමාණය වෙමින් තිබෙයි.ඔවුන් twitter සමජ ජාල වෙබ් අඩවිය ඔස්සේ #shameonvijaysethupathi. යනුවෙන් සිය විරෝධය පල කරමින් සිටී

The post මුරලිගේ 800නිසා සේදුපතිට විරෝධය appeared first on මාධ්‍යවේදියා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

22 Views