මිනුවන්ගොඩ පොකුරෙන් තවත් කොරෝනා රෝගීන් 47ක්

නව කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් ආසාදිතයින් 47 දෙනෙකු වාර්තා වී අති බව යුධ හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කර සිටිනවා.

මෙලෙස වාර්තා වූ ආසාදිතයින් ගෙන් සිව්දෙනෙකු නිරෝධායන් මධ්‍යස්ථාන වලින්ද සෙසු 43 දෙනා ආශ්‍රීතයින් වන බවයි හමුදාපතිවරයා සඳහන් කළේ.

මේ වන විට මිනුවන්ගොඩ පොකුර ආශ්‍රිතව වාර්තා වන සමස්ත රෝගීන් සංඛ්‍යාව 2122ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

The post මිනුවන්ගොඩ පොකුරෙන් තවත් කොරෝනා රෝගීන් 47ක් appeared first on NewsWire Sinhala.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

27 Views