මැනිං වෙළඳපොලේ අයෙකුටත් කොවිඩ්

ජාඇළ කපාලකන්ද ප්‍රදේශයේ පුද්ගලයෙකුට කොවිඩ් ආසාදිත බවට තහවුරැ වී තිබෙනවා.

ඔහු ⁣ඊයේ(18) දිනයේ දී පෞද්ගලිකවම පී.සී.ආර් පරීක්ෂණයකට පෙනී සිට අතර ඒ අනුවයි කොවිඩ් ආසාදිත බවට තහවුරැ වුනේ.

අදාළ පුද්ගලයා කොළඹ මැනිං වෙළඳපොලේ ආහාර වෙළඳසැලක් පවත්වාගෙන යන අතර ඔහුට කොව්ඩ් ආසාදනය වීම හේතුවෙන් පවුලේ අය සහ තවත් පිරිසක් නිරෝධායනය කිරීමටයි ප්රදේශයේ සෞඛ්‍ය බලධාරින් කටයුතු කර තිබෙන්නේ.

The post මැනිං වෙළඳපොලේ අයෙකුටත් කොවිඩ් appeared first on LIVE at 8 News.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

40 Views