මහම්මත්තුමාගේ චිත්‍ර අඳින්න හැදූ ප්‍රංශ ගුරුවරයා මරාදැමූ ඝාතකයා ත්‍රස්තයෙක්

ප්‍රංශයේ පැරිස් නුවරට ඔබ්බෙන් පිහිටි පාසලක් ආසන්නයේදී එරට ඉතිහාස ගුරුවරයෙකු ගෙල සිඳ ඝාතනය කළ පුද්ගලයා ත්‍රස්තවාදී සංවිධාන හා සබඳතා පැවැත්වූ අයෙකු බවට කරුණු වාර්තා වන බව ප්‍රංශ පොලීසිය පවසයි. මෙම ඝාතනයෙන් පසුව සිදු කළ පොලිස් වෙඩි තැබීමකදී අදාළ පුද්ගලයාද මරණයට පත්ව තිබේ.   Read More>>

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

38 Views