මන්ත්‍රී රිෂාඩ් බදුර්දීන් මෙම මස 27 දක්වා රිමාන්ඩ්

පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදුර්දීන් මෙම මස 27 වෙනිදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගත කිරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් නියෝග කොට ඇත.

The post මන්ත්‍රී රිෂාඩ් බදුර්දීන් මෙම මස 27 දක්වා රිමාන්ඩ් appeared first on NewsWire Sinhala.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

56 Views