බූස්ස බන්ධනාගාරය අධි ආරක්ෂිත බන්ධනාගාරයක් ලෙස නිල වශයෙන් නම් කරයි

බූස්ස බන්ධනාගාරය අධි ආරක්ෂිත බන්ධනාගාරයක් ලෙස නිල වශයෙන් නම් කිරීම අද (18) පෙරවරුවේ සිදු කෙරුණා.

ඒ බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණියගේ ප්‍රධානත්වයෙන්.

සමාජයට තර්ජනයක් ඇති රැඳවියන් වර්ගීකරණය කර එම බන්ධනාගාරය වෙත යොමු කරන බවයි එහිදී ඒ මහතා පැවසුවේ

The post බූස්ස බන්ධනාගාරය අධි ආරක්ෂිත බන්ධනාගාරයක් ලෙස නිල වශයෙන් නම් කරයි appeared first on News Sri Lanka | Latest News Sri Lanka| Breaking News Sri Lanka| News Hub| Gossip Sri Lanka.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

44 Views