බදියුදීන් රිමාන්ඩ්

පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා 27 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා අද(19) නියම කළේය.

The post බදියුදීන් රිමාන්ඩ් appeared first on Helanews.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

28 Views