පුගොඩ තරුණයාගේ මරණයට සැරයන්වරයෙක් ඇතුළු 07ක් අත්අඩංගුවට !

පොලිස් අත්අඩංගුවේ සිට රාගම රෝහලට ඇතුළත් කිරීමෙන් පසු පූගොඩ මන්ඩාවල ප‍්‍රදේශයේ තරුණයෙකු මිය යාමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් සැරයන්වරයෙකු සහ පිටස්තර පුද්ගලයින් 07 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

29 Views