දින 06ක් සැඟවුණු රිෂාඩ් බදුර්දීන් අත් අඩංගුවට ගනී

දෙහිවල, එබනයිසර් මාවතේ පිහිටි මහල් නිවාස සංකීර්ණයක සැඟව සිටිය දී පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ්බදුර්දින් අත් අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කරනවා.

අද උදෑසනසිදුකල මෙහෙයුමක දී මෙසේ ඔහුව අත් අඩංගුවට ගත් බවයි අජිත් රෝහණ මහතා පවසා සිටින්නේ.

දින06ක් සැඟව සිටි රිෂාඩ්බදුර්දීන්ට එසේ සැඟවී සිටීමට ආධාර කළ කවරෙකුට වුව ද නීතිය ක්‍රියාත්මක කරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක වැඩි දුරටත් පවසන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

31 Views