තවත් Covid-19 ආසාදිතයින් 40ක් – මිනුවන්ගොඩ පොකුර 2162ක් දක්වා ඉහළට

මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කොරෝනා පොකුරේ තවත් ආසාදිතයින් 40දෙනෙකු අද (19) සොයාගෙන තිබෙනවා.

ඉන් 19 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථාන වලින් සොයාගෙන ඇති අතර සෙසු 21දෙනා ඔවුන්ගේ ආශ්‍රිතයන් බවයි සෞඛ්‍ය අංශ දැනුම් දෙන්නේ.

The post තවත් Covid-19 ආසාදිතයින් 40ක් – මිනුවන්ගොඩ පොකුර 2162ක් දක්වා ඉහළට appeared first on News Sri Lanka | Latest News Sri Lanka| Breaking News Sri Lanka| News Hub| Gossip Sri Lanka.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

24 Views