තවත් කොරෝනා ආසාදිතයින් 37 දෙනෙකු සුවය ලබයි

තවත් කොරෝනා ආසාදිතයින් 37 දෙනෙකු සුවය ලබා පිටව යාමත් සමඟ මෙරට සමස්ත සුවය ලැබූ කොරෝනා ආසාදිත සංඛ්‍යාව 3440 දක්වා ඉහළ ගියා.

ඒ අනුව තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන්නේ පුද්ගලයින් 2132ක් පමණයි.

දැනට මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිත සංඛ්‍යාව 5585ක් ලෙස සටහන් වනවා.

The post තවත් කොරෝනා ආසාදිතයින් 37 දෙනෙකු සුවය ලබයි appeared first on News Sri Lanka | Latest News Sri Lanka| Breaking News Sri Lanka| News Hub| Gossip Sri Lanka.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

29 Views