‘ජිනා මැඩම්ට ‘ අත්හිටවූ සිර දඬුවම්-දඩ

ගණිකාවන් බවට පත් කිරීම සඳහා කාන්තාවන් පස්දෙනෙකු රඳවාගෙන සිටීමේ චෝදනාවට වරද පිළිගත් ‘ජිනා මැඩම්’ නමැත්තියට කොළඹ මහාධිකරණ විනිසුරු ධම්මික ගනේපොල මහතා අද (19) අත්හිටවු සිරදඬුවම් හා දඩ නියම කළේය.

The post ‘ජිනා මැඩම්ට ‘ අත්හිටවූ සිර දඬුවම්-දඩ appeared first on Helanews.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

49 Views