කොරෝනා ඌරගස්මංහන්දියේ කොටසක් වසාදමයි

කොරෝනා රෝගියෙකු බවට පී.සී.ආර්. පරික්ෂණයකින් තහවුරු වූ අහුන්ගල්ල කටුවිල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු ඉකුත් 14 (බදාදා) දින ඌරගස්මංහන්දිය නගරයට පැමිණ තිබූ බව හෙළි වීමත් සමග ඔහු පැමිණි බව කියන ව්‍යාපාරික ස්ථාන ඇතුළු ස්ථාන 5ක් වසාදැමූ බව සෞඛ්‍ය අංශ පවසයි.

The post කොරෝනා ඌරගස්මංහන්දියේ කොටසක් වසාදමයි appeared first on Helanews.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

44 Views