කොරෝනා ආසාදිතයින් 37 කට සුවයි

තවත් කොරෝනා ආසාදිතයින් 37 දෙනෙකු සුවය ලබා පිටව යාමත් සමඟ මෙරට සමස්ත සුවය ලැබූ කොරෝනා ආසාදිත සංඛ්‍යාව 3440 දක්වා ඉහළ ගොස් තිබෙනවා

ඒ අනුව තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන්නේ පුද්ගලයින් 2132 ක් පමණයි.

දැනට මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිත සංඛ්‍යාව 5585ක් ලෙස සටහන් වනවා.

The post කොරෝනා ආසාදිතයින් 37 කට සුවයි appeared first on LIVE at 8 News.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

40 Views