ක්‍රිකට් ක්‍රීඩක ධනංජය ද සිල්වා සැත්කමකට ලක් කෙරේ

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනංජය ද සිල්වා මහතා ඊයේ (18) සැත්කමකට ළක් විය.

ධනංජය පසුගිය වසරේ සිට සුළු තුවාල ලබා ඇති නමුත් ඔහු දිගටම ක්‍රීඩා කටයුතු වල නිරත වූ අතර කොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් සියලුම ශ්‍රී ලංකා සංචාර කල්දැමීමත් සමඟ ඊයේ ඔහුගේ මැණික් කටුවෙහි සුළු ශල්‍යකර්මය සිදු කරන ලදි.

“එය සුළු සැත්කමක්, ඔහුට සතියකින් ක්‍රීඩා කිරීමට හැකි වේවි” යැයි ධනංජය ද සිල්වාගේ සමීප ආරංචි මාර්ග පවසා සිටියි.

The post ක්‍රිකට් ක්‍රීඩක ධනංජය ද සිල්වා සැත්කමකට ලක් කෙරේ appeared first on News Sri Lanka | Latest News Sri Lanka| Breaking News Sri Lanka| News Hub| Gossip Sri Lanka.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

49 Views