ඕවිටිගල විහාරාධිපති හිමියන් ඇතුළු හිමිවරු 5 නමකට කොරෝනා

මතුගම සුඛෝපභෝගී බස් කොරෝනා පොකුරේ ආසාදිතයන් අතරට මතුගම, ඕවිටිගල විහාරස්ථානයේ විහාරාධිපති හිමියන් ඇතුළු පස් නමකද අයත් බව මතුගම සෞඛ්‍ය වෛද්‍ය  නිලධාරි කාර්යාලයේ පරිපාලන මහජන සෞඛ්‍යය පරික්ෂක ජී.ඩී. ලයනල් මහතා පැවැසීය.   Read More>>

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

33 Views