ඉන්දු – චීන දේශසීමා ගැටළුව

හිමාල කදුවැටිය හරහා වැටී ඇති ඉන්දු- චීන දේශසීමා ගැටලුව පසුගිය 15 වනදා දරුණු මුහුණුවරක් ගත්තා. ඒ දෙරටේම හමුදා අතර ඇතිවූ ගැටුමකින් සැලකිව යුතු ජීවිත සංඛ්‍යාවක් අහිමි කරමින්.  න්‍යෂ්ඨික බලවතුන් වූවත් මෙම ගැටුම අතින් පයින් හා ගල් මුගුරු වලින් කර පහර දීමක් බවයි විදෙස් මාධ්‍ය ප්‍රකාශ කරන්නේ . එහිදි ඉන්දීය සෙබලුන් 20 මිය ගොස් ඇති අතර මියගිය චීන සෙබලුන් සංඛ්‍යාව නිල වශයෙන් චීනය ප්‍රකාශ කර නැතත් ඉන්දීය අමාත්‍යවරයකු වන විශ්‍රාමික ජෙනරාල් වී. කේ. සිං පවසන්නේ චීන සෙබලුන් 40ට වඩා මිය ගොස් ඇති බවයි.

ඒ අතර චීන විදෙස් කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශක ” ලිජියැන් සාඕ” (Lijian Zao) මහතාගේ ට්විටර් ගිනුමෙහි මේ තත්වට ගැටුමක් දක්වා වර්ධනය වූ ආකාරය පෙන්වා දී තිබෙනවා

 

ඒ අතර වෙනත් විදේශ මාධ්‍ය පෙන්වා දෙන්නේ චීනය පහරදීම මුල්න සිදු කල බවයි

 

https://eurasiantimes.com/the-bravery-of-bihar-regiment-soldiers-at-galwan-valley-against-chinas-pla-troops-goes-viral/

The post ඉන්දු – චීන දේශසීමා ගැටළුව appeared first on ජනයුගය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

34 Views