ඉන්දියාවේ කොරෝනා පෙබරවාරියෙදී පාලනය වෙයිද ?

ඉන්දියාවේ නව කොරෝනා ආසාදනවල උපරිමය සැප්තැම්බර් මාසයේදී පසු කර ඇති අතර මෙම වසංගතය ලබන වසරේ පෙබරවාරි මාසය වන විට පාලනය කළ හැකි බව ඉන්දීය විද්‍යාඥයින් පවසනවා.

ඉන්දියාවේ කෝවිඩ් -19 රෝගීන් මිලියන 7.5 ක් පමණ වාර්තා වී ඇති අතර මේ වන විට මරණ 114,00 කට වැඩි ප්‍රමාණයක් වාර්තා වී තිබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙන්නේ.

එය ලෝක ජනගහනයෙන් හයෙන් එකක් සහ වාර්තා වූ රෝගීන්ගෙන් හයෙන් එකක් වනවා.

The post ඉන්දියාවේ කොරෝනා පෙබරවාරියෙදී පාලනය වෙයිද ? appeared first on LIVE at 8 News.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

32 Views