ඇඳිරි නීතිය පැනවූ ප්‍රදේශවලට හෙට සහනයක්

නිරෝධායන ඇඳිරි නිතිය පනවා ඇති ප්‍රදේශවල පිහිටි සියලු අත්‍යාවශ්‍ය භාන්ඩ අළෙවිසැල්, ඖෂධ අළෙවිසැල් සහ සුපිර් වෙළෙඳසැල් හෙට පෙරවරු 8 සිට රාත්‍රී 10 දක්වා විවෘතව තැබීමට තීරණය කළ බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කර සිටිනවා.

මේ වන විට පොලිස් බල ප්‍රදේශ 19ක නිරෝධායන ඇඳිරි නිතිය පනවා තිබෙනවා.

The post ඇඳිරි නීතිය පැනවූ ප්‍රදේශවලට හෙට සහනයක් appeared first on NewsWire Sinhala.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

28 Views