ඇඳිරි නීතිය ඇති ප්‍රදේශවල ආහාර ද්‍රව්‍ය බෙදාහැරීමේ මධ්‍යස්ථාන සහ ඔසුසැල් හෙට විවෘතයි

නිරෝධායන ඇඳිරි නීතිය පනවා ඇති ප්‍රදේශවල අත්‍යවශ්‍ය ආහාර බෙදාහැරීමේ මධ්‍යස්ථාන සහ ඔසුසැල් හෙට(20) පෙරවරු 8 සිට රාත්‍රී 10 දක්වා විවෘතව තැබෙන බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කළා.

ඒ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්.

The post ඇඳිරි නීතිය ඇති ප්‍රදේශවල ආහාර ද්‍රව්‍ය බෙදාහැරීමේ මධ්‍යස්ථාන සහ ඔසුසැල් හෙට විවෘතයි appeared first on News Sri Lanka | Latest News Sri Lanka| Breaking News Sri Lanka| News Hub| Gossip Sri Lanka.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

34 Views