ඇඳිරිනීතිය ක්‍රියාත්මක ප්‍රදේශයන්හි ජනතාවට දැනුම්දීමක්

මේ වන විට නිරෝධායන ඇඳිරිනීතිය ක්‍රියාත්මක සියලු ප්‍රදේශයන්හි ආහාර ද්‍රව්‍ය අලෙවි කරන වෙළදසැල් සහ ඖෂධහල් හෙට දිනයේදී පැය 12ක කාලයක් විවෘතව තැබීමට අවසර ලබාදී ඇත.

හෙට (20) උදෑසන 8.00 සිට රාත්‍රී 10.00 දක්වා විවෘතව තැබෙන බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සදහන් කළේය.

The post ඇඳිරිනීතිය ක්‍රියාත්මක ප්‍රදේශයන්හි ජනතාවට දැනුම්දීමක් appeared first on Aruna.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

51 Views