COVID-19 සමඟ දකුණු ආසියාව නරකම ආර්ථික අවපාතයක

 දකුණු ආසියානු කලාපයේ ආර්ථිකයන් කෙරෙහි COVID-19හි විනාශකාරී බලපෑම් අඛණ්ඩව දිගහැරෙමින්, අවිධිමත් සේවකයන්ට (කම්කරුවන්ට) අසමාන ලෙස හානි කරමින්, මිලියන ගණනක් දකුණු ආසියානුවන් අන්ත දරිද්‍රතාවට තල්ලු කෙරෙන බව ලෝක බැංකුව පවසයි. ලෝක බැංකුව වසරකට දෙවරක් සිදුකරන කලාපීය නවතම යාවත්කාලීන වාර්තාවට අනුව දකුණු ආසියාව මෙතෙක් පැවති දරුණුතම ආර්ථික අවපාතයක අද්දරට   Read More>>

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

40 Views