සෝපානයක් කඩා වැටී 02 දෙනෙකු මරැට

විදුලි සෝපානයක් කඩා වැටී 02 දෙනෙකු මිය යති.

පොලිස් මුලස්ථානය පවසන්නේ මහනුවර ධර්මාශෝක මාවතේ ඉදිකරමින් තිබූ ගොඩනැගිල්ලක අනතුර සිදුව ඇති බවයි.

ඔක්තෝබර් 16 වැනි දා පෙරවරැවේ සිදු වූ අනතුරෙන් කටුගස්තොට හා මහනුවර පදිංචි 54 හා 57 හැවිරිදි 02 දෙනෙකු මිය ගොස් තිබේ.

මළ සිරැරැ මහනුවර මහා රෝහලේ තැන්පත් කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

21 Views