සීනි මිලටගත් බිල්පත මුහුණුපොතට දැමූ පුතුටත් මවටත් පහරදී රෝහලේ

බලන්ගොඩ අලුත්නුවර ප්‍රදේශයේ වෙළෙඳ සලකට ගොස් සීනි මිල දී ගත් පුද්ගලයකු එම වෙළෙඳසලෙන් ලබාදුන් බිල්පත මුහුණු පොතට දැම්මැයි පවසමින් කිසියම් පිරිසක් ඔහුට සහ ඔහුගේ මවට 14 දා සවස පහර දීම නිසා තුවාල ලබා ඔවුන් දෙදෙනා බලන්ගොඩ මූලික රෝහලට ඇතුළත් කර ඇතැයි බලගොඩ පොලිසිය කියයි. බලන්ගොඩ අලුත්නුවර ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි පුතෙකුට සහ 51 හැවිරිදි මවකට මෙලෙස පහර දී ඇතැයි   Read More>>

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

22 Views