සංගීතවේදී එච්.එම්. දැයෙන් සමුගනී

HM

කලුබෝවිල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි ප්‍රවීණ සංගීතවේදී එච්.එම්. ජයවර්ධන මහතා අභාවප්‍රාප්ත වී ඇත.

මිය යන විට ඒ මහතා 59 වැනි වියේ පසු විය.

ජයවර්ධන මහතා ගායන ශිල්පි කසුන් කල්හාර මහතාගේ පියා වන අතර මිය ගිය ගායන ශිල්පිනී මාලනී බුලත්සිංහල මහත්මියගේ ආදරණීය සැමියාය.

දේහය පිළිබඳ අවසන් කටයුතු පිළිබඳ මෙතෙක් දැනුම් දීමක් සිදුකර නැත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

87 Views