වේයන්ගොඩ පොලිස් බලප්‍රදේශයටත් ඇඳිරි නීතිය

වහාම ක්‍රියාත්මක වන පරිදි වේයන්ගොඩ පොලිස් බලප්‍රදේශයට නැවත දැනුම් දෙන තුරු ඇඳිරි නිතිය පැනවූ බව යුධ හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කරනවා.

The post වේයන්ගොඩ පොලිස් බලප්‍රදේශයටත් ඇඳිරි නීතිය appeared first on Lanka E News.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

12 Views