විභාග දෙපාර්තමේන්තුවේ කොරෝනා නෑ

ශ්‍රි ලංකා විභාග දෙපාර්තමේන්තුවේ විමර්ශන ශාඛාවේ නිළදාරිනියක්ගේ ස්වාමී පුරැෂයා හට කොරෝනා ආසාදනය බවට ප්‍රචාරය වූ තොරතුරු සාවාද්‍ය බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

විභාග කොමසාරිස් ජෙනරාල් සනත් පූජිත නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ ඒ පිළිබඳ සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වූ බවයි.

අදාල නිළධාරියා දෙවරක් අදාල PCR පරීක්ෂණයට පෙනී සිට ඇති බවද එම නිවේදනයේ වැඩි දුරටත් දැක්වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

19 Views