රජයේ ප්රවෘත්ති නිවේදන
හෙට දිනෙන් ඇරඹෙන පාසල් නිවාඩුවට නැවත දැනුම්දෙන තුරු සියලුම පුද්ගලික හා ජාත්‍යන්තර පාසල් ද ඇතුළත් වන බව අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා දන්වයි.
එසේම ගම්පහ දිස්ත්‍රික්කයට අමතරව කොළඹ දිස්ත්‍රික්කයේද සියලුම උපකාරක පංති පැවැත්වීම ද නැවත දැනුදෙන තුරු තාවකාලිකව අත්හිටුවන බව අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් වැඩිදුරටත් දන්වා සිටී.
The post රජයේ ප්රවෘත්ති නිවේදන appeared first on Lanka E News.