මිනුවන්ගොඩ කොරෝනා ආසාදිතයින් ගණන 832ක් දක්වා ඉහළට..
මිනුවන්ගොඩ ඇගලුම්කර්මාන්ත ශාලාව ආශ්රිත කොවිඩ් පොකුරින් තවත් කොරෝනා ආසාදිතයින් 124 දෙනකු හඳුනා ගෙන තිබෙනවා .
ඒ අනුව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව පවසන්නේ , කොරෝනා ආසාදිතව මිනුවන්ගොඩ ඇගලුම් කර්මාන්ත ශාලාවෙන් හඳුනාගත් මුළු සංඛ්‍යාව 832 ක් බවයි.
මේ අතර සැඟවී සිටින හෝ සැක සහිත කොරෝනා රෝගීන්ට රැකවරණය දෙන පුද්ගලයින්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නා බව පොලීසිය පවසනවා .
The post මිනුවන්ගොඩ කොරෝනා ආසාදිතයින් ගණන 832ක් දක්වා ඉහළට.. appeared first on Lanka E News.