මිනුවන්ගොඩ කම්හලෙහි ශාලාවේ තවත් 190 කට කොරෝනා

දිවුලපිටියේ කොරෝනා ආසාදිත කාන්තාව සේවය කරන මිනුවන්ගොඩ කර්මාන්ත කම්හලෙහි තව ත් 190 කට කොරෝනා ආසාදිත බව තහවුරු වී ඇතැයි යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා .
ඒ අනුව පසුගිය දින තුන තුළ එම කර්මාන්ත ශාලාවෙන් වාර්තා වූ අසාදිතයින් සංඛ්‍යාව 1022 ක්.

The post මිනුවන්ගොඩ කම්හලෙහි ශාලාවේ තවත් 190 කට කොරෝනා appeared first on Lanka E News.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

32 Views