මිනුවන්ගොඩ ඇඟලුම් කර්මාන්ත ශාලාවේ තවත් 246කට කොරෝනා
මිනුවන්ගොඩ ඇඟලුම් කර්මාන්ත ශාලාවේ තවත් 246කට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි හඳුනාගෙන තිබෙන බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා .
ඔවුන් දිවුලපිටියෙන් හඳුනාගත් කොරෝනා ආසාදිත කාන්තාව සේවය කරන මිනුවන්ගොඩ ඇඟලුම් කර්මාන්ත ශාලාවේ සේවකයින් බවද යුද හමුදාපතිවරයා සඳහන් කරනවා .
The post මිනුවන්ගොඩ ඇඟලුම් කර්මාන්ත ශාලාවේ තවත් 246කට කොරෝනා appeared first on Lanka E News.